pirana

මිනිස් මාංශ ආහාරයට ගන්නා මත්ස්‍ය වර්ග වන ‘පිරන්හා’ වැනි මත්ස්‍යයන් ලංකාවේ සිටින බවට වාර්තා වී ඇත බවත්, කුමන හෝ විධිවලින් එම මාළු වර්ග අපේ ජලාශවලට නිදහස් කර ඇති බවත්, ඒ අනුව කැළණි ගඟ බොල්ගොඩ ලේක් දියවන්නාව වැනි තැන්වල පිරන්හා මත්ස්‍යයින් සිටින බවට වාර්තා වී ඇති බවත් ජලජීවී වගා අංශයේ විද්‍යාඥ අජිත් කුමාර මහතා පවසයි.

විසිතුරු මත්ස්‍යය කර්මාන්තයට ගෙන ආ මාළු වර්ග අතර පිරන්හා ද ඉන්නට ඇතැයි හෙතෙම විශ්වාසය පළ කරයි.

විසිතුරු මත්ස්‍යය කර්මාන්තයකට හෝ මත්ස්‍යයින් කුමන හෝ අන්දමකින් මෙරරට ගෙනවිත් ඇති බවත් ස්වභාවික ගං වතුරක් පැමිණි විටත් ස්වභාවික පරිසරයට මාළු නිදහස් වන බවත් ඔහු පෙන්වා දෙයි.

 

Similar Posts