Similar Posts
තෙල් නැව තවම ඇවිත් නැහැ
පිරිපහදුවට අවශ්‍යකරන බොරතෙල් නෞකාව මේ වනතෙක්ම මෙරටට පැමිණ නැති බව සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා අවධාරණ කරනවා. ඒ හේතුවෙන් ලබන වසර ආරම්භයේදීම ඉන්ධන නොමැති වීම හේතුවෙන් පවතින පෝලිම් තත්වය තවත් වැඩිවනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. නව වසර ආරම්භයේ සිටම පෝළිම් වල ගෙවීමට සිදුවනු ඇතැයි ද හෙතෙම අදහස් දක්වමින් කියා සිටියා.
කොවිඩ් මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනයට පියවර
මෙරට එන්නත්කරණයට භාවිත කරනු ලබන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසූවේ වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩායමක් විසින් කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන…
නීතී විරෝධී ලෙස ප්‍රවාහනය කළ වාණිජ පුපුරණ ද්‍රව්‍ය රැසක් දැලේ
ත්‍රිකුණාමලය, නිලාවේලි අටේ කණුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු විසි හතක් (27) සහ විදුලි නොවන ඩෙටනේටර් පන්සියයක් (500) ප්‍රවාහනය කළ සැකකරුවෙකු නාවික හමුදාව, නිලාවේලි පොලිසිය හා එක්ව ( 24 ) වන දින අත්අඩංගුවට ගෙන ඇත. නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා විජයබා…
කාන්තා හිංසනය ගැන හොයන්න බසයට නැග්ග පොලිස් කාන්ත්වට අතවර කරලා
ළමා සහ කාන්තා හිංසනය පිලිබඳව සෙවිමට බස් රථයට නැගි උපාය දුතිකාවකට ලිංගික අතවර කිරිමට තැත් කල පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මේ මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නුවරඑලිය මහේස්ත්‍රාත් නියෝග කර තිබෙන්නේ. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලමඩ ප්‍රදේශයේ පදිංචිව පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන 45 හැවිරිදි පුද්ගලයෙකි. යුක්තියේ…
දෙමළ භාෂාවෙන් පැමිණිලි කරන්නත් අංකයක්
දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව අංකයක් හඳුන්වාදීම අද (16) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ඒ අනුව කෙටි අංක 107 ඔස්සේ ඕනෑම දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ලුව මහතා පැවසීය. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන…
බස් අද සිට සාමාන්‍ය කාල සටහනට අනුව ධාවනය වෙයි
ලංගම සහ පෞද්ගලික බස් ධාවන කටයුතු අද සිට සාමාන්‍ය කාල සටහනකට අනුව සිදු කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. පළාත් අතර සංචරණ අද අළුයම ඉවත් කෙරුණු අතර අන්තර් පළාත් බස් රථ සේවා ඒ අනුව අද ආරම්භ වුණා. බස් රථ මගිීන් ප්‍රවාහනය කළ යුත්තේ ආසන ගණනට පමණක් බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන්…