මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිරණයේදි ශ්‍රිලංකා කම්කරු සංගමයේ පුර්ණ සහය එක්සත් ජාතික පක්ෂයට ලබා දිමට පියවර ගන්නා බව එහි උප සභාපති ටි. සෙල්ලදොරේ මහතා පවසයි.

එම සංගමයේ හැටන් කාර්යාලයේදි මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ටි. සෙල්ලදොරේ මහතා ඉදිරි මැතිවරණයේදි තම සංගමයේ සහය ලබා දීම පිලිබදව පැවති සකච්චාවේදි එක්සත් ජාතික පක්ෂයට තම සංගමයේ පුර්ණ සහය ලබා දිය යුතු බවට තම සංගමයේ විධායක සභාව එකමතික සම්මත තිරණය කල බවද පවසන ලදි.

එම තත්වයන් මත වතුකරයේ තම සමාජිකයන් දැනුවත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහානය සදහා මැතිවරණ කටයුතු සිදු කරන බවත් අපේක්ෂයන් තිදෙනකු තෝරා ගෙන ඔවුන්ගේ ජයග්‍රහානය සදහා කටයුතු  කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts