imf

ඇමරිකානු ඩොලර් බිලියන 650 ක ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම් (SDR) වෙන් කිරීම 2021 අගෝස්තු 23 දින සිට බලාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා ඊයේ (23) සඳහන් කළා.

මෙම ප්‍රතිපාදනයට අනුව ශ්‍රී ලංකා SDR මිලියන 554.8 ක් සඳහා සුදුසුකම් ලබනු ඇත. ඒය ඇමරිකානු ඩොලර් මිලියන 816 කට සමාන වේ.

මෙම වෙන් කිරීම ලෝකය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන අතර, ඥානාන්විතව භාවිතා කරන්නේ නම්, මෙම පෙර නොවූ විරූ අර්බුදයට එරෙහිව සටන් කිරීමට සුවිශේෂී අවස්ථාවක් උදා කරනු ඇති බව ඇය කියා සිටියා.

Similar Posts