සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීම අද(13) සිදු  කරනු ලබයි.

පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් ලෙද එය හඳුන්වාදෙන බව ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පවසයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැඳුරේදී ත්‍රීරෝද රථය හඳුන්වාදීමේ උත්සවය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

 

Similar Posts