bandula-warnapura

හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන්  කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

68 වැනි වියේ පසුවන බන්දුල වර්ණපුර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ක්‍රිකට් ක්‍රීඩාංගණයක උපදේශකවරයා ලෙස කටයුතු කරනවා.

Similar Posts