මේ මොහොතේ සිට මොරටුව, පානදුර සහ හෝමාගමට ඇඳිරි නීතිය

මොරටුව, පානදුර සහ හෝමාගම යන පොලිස් බල ප්‍රදේශ සඳහා මේ මොහොතේ සිට නිරෝධායන ඇදිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ නැවත දැනුම්දෙනතුරු එම ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි.

Related posts