Similar Posts
‘එක්ව නැගිටිමු’ එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අද (06)යි
එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අද (06) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ, එක්ව නැගිටිමු යන්න තේමා කර ගනිමින් උත්සවය පැවැත්වෙන බවයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන, නොකරන සියලු පක්ෂවලට හා සිවිල් සංවිධානවලට ආරාධනා කර ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති…
නත්තලට සටන් විරාම නැත
යුක්රේනය ගෙන ආ සාම යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා එමෙන්ම නත්තල් සමයේ සටන් විරාමයක් නොමැති බවද රුසියාව පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර පවතින තත්ත්වය මත 2022 දී සටනේ අවසානයක් දැකීමට අපහසු බව එක්සත් ජනපදය පවසා තිබෙනවා යුක්රේනයේ මාස 10කට ආසන්න කාලයක් පවතින යුද ගැටුම්වලට නත්තල් සමයේදී සටන්…
ගාල්ලේ මුහුද ගොඩ ගලයි
දකුණු ප්‍රදේශයේ මුහුද චණ්ඩවී මුහුදු රළ ගොඩබිමට ගලාඒම නිසා ගාල්ල සමුද්‍ර මාවත, ගාල්ල වරාය පොලිසිය, රේගුව, ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දෙවට, කොග්ගල සහ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අකුරල සිට ගොඩගම දක්වා වූ ප්‍රදේශය මුහුදු ජලයෙන් යටවී බොහෝතැන්වලට හානි සිදු වී ගමනාගමනයට ද බාධා එල්ලවිය. නිරිතදිග මෝසම් තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වන අතර කොළඹ සිට ගාල්ල…
උපතේදීම හැඳුනුම්පත් අංකයක්
මෙරට පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සිදු කර තිබේ. අදාළ වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනු ලැබුවේ ඊ – ජනගහන ලේඛන වැඩසටහන යටතේයි. මෙම ජාතික වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඩිජිටල් තාක්ෂණය…
ලක්ෂ 10කින් සජිත් පරදින බව අප දැන සිටියා – මලික් සමරවික්‍රම
සජිත් ප්‍රෙමදාස මහතා ලක්ෂ 10 කින් පරදින බව දැන සිට බව ඊයේ සවස (20) අරලියගහමන්දිරයේ පැවති ඒක්සත් ජාතික පෙරමුණේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේ මලික් සමරවික්‍රම මහතා විසින් ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුව විසිරවීමට පෙර පැවති මෙම කැබිනට් මණ්ඩලය සදහා සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, කබීර් හෂීම් ඇතුලු සජිත් ප්‍රේමදාස පාර්ෂවය නියෝජනය කරන මැති ඇමතීන් සහභාගී නොමැති නමුත්…