Similar Posts
දින 3ට රටවල් 30ක කොරෝනා පැතිරේ
කොරෝනා වෛරසය ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, අද වන විට ලෝකයේ රටවල් 157 ක් පුරා මෙම වෛරසය ව්‍යාප්තව තිබේ. පසුගිය මාර්තු 13 වන දින රටවල් 127ක් තුළ පමණක් පැතිරී තිබූ මෙම වෛරයස දින තුනක් තුළ රටවල් 30ක් වෙත පැතිර තිබේ. ඒමෙන්ම මෙම වෛරසය ආසාදනය වීමෙන් මිය යන ප්රථිශතයද ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. අද වන…
ආරෝග්‍යා පරමාලාභ – රාජ්‍ය පොසොන් උත්සවය
පවතින කොරෝනා ගෝලිය වසංගත තත්වයත් සමග සියළුම කටයුතු ආපස්සට යවන්න බෑ.ඒ නිසා රටේ කටයුතු නැවත ජනපති නියමයෙන් ආරම්භ වෙමින් පවතිනවා. ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් උපදෙස්මත 2328 වන රාජ්‍ය පොසොන් උත්සවය ආරෝග්‍යා පරමාලාභ යන තේමාව යටතේ පැවත්විමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. උන්වහන්සේ මේබව අනුශාෂනාකර සිටියේ…
සවස් භාගයේ ගිඟුරුම් සහිත වැසි – නාය යාම් පූර්ව අනතුරු ඇඟවීම්
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නුවරඑළිය, මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි. ජාතික…
දිනවන්න හදනවා බැරිනම් යනවා – අර්ජුන
ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට ඇද දමමින් විවිධ වංචා අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති ශම්මි ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනු ලැබූ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා, අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කළේය. ඒ අනුව ෂම්මි ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පාලක මණ්ඩලය…