මෙරට කොරෝනා එන්නත් වැඩසටහනේ මේ වනවිට 37,825 දෙනෙකු එන්නත් ලබාදී ඇති බව සදහන්.

ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් මෙරටට ලැබුණු අතර කොවිෂීල්ඩ් එන්නත්කරණය (29) නිල වශයෙන් ආරම්භ විය.

ඒ, කොළඹ ජාතික බෝවන රෝග විද්‍යාතනයේදී ය.

Similar Posts