delta corona variant

කොරෝනා ආසාදනයන් ගෙන් යම් වැඩිවීමක් මේ දිනවල දක්නට ඇති බවත් එය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

ආසාදිතයන් තවදුරටත් වාර්තා වුවහොත් මැයි මාසයේ රට මුහුණ දුන් බරපතළ තත්ත්වයට නැවත මුහුණ දීමට ඉඩ ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

සමස්ත ජනතාවම සෞඛ්‍යය මාර්ගඋපදේශ අනුව කටයුතු නොකළහොත් ඉදිරියේදී ආසාධිතයන් ඉහළ ගොස් මෙරට ආර්ථික සමාජයීය කටයුතු වලට සීමාවන් ඇති කිරීම නොවැලැක්විය හැකි කරුණක් වීමට ඉඩ ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.

Similar Posts