dr.eli

කොරෝනා සුව වීමට මුට්ටි ගඟේ පා කරමින් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන  බව පැවසු වෛද්‍ය එලියන්ත වයිට් මහතාට කොවිඩ් අසාදනය වීමෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත.

ඔහු වඩාත් ජනප්‍රිය වූයේ කොරෝනා තුරන් කිරීමට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් මුට්ටි පා කිරීමේ සිද්ධියත් සමඟිනි.

කෙසේවෙතත් මේ වන විට ඔහු කොරෝනා අසාදිත බවට තහවුරු වීමෙන් ප්‍රතිකාර ලබන අතර අසාධ්‍ය තත්වයක නොසිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මොහු අගමැති මහින්ද රාජක්ෂ මහතාගේ වෛද්‍යවරයාය.

Similar Posts