හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග විදේශික කාර්‍ය මණ්ඩල සාමාජිකයින් 9 ගමන් ගනිමින් සිටි යාත්‍රාවක් මඩකලපුව ආසන්න මුහුදේ  දී නාවික හමුදා භාරයට ගෙන ඇත.

පොලිස් මාධ්‍යප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේ එම නෞකාව මේ වන විට ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවය.

ගතවූ සතියේදීත් ජාත්‍යන්තර මුහුදේ  හෙරොයින් කිලෝ 300ක් සමග  ජාවාරමේ නිරත නෞකාවක් අත් අඩංගුවට ගත් අතර එහිදී ද විදේශික කාර්‍ය මණ්ඩලයක් අත් ඩංගුවට ගැණින.

වැඩිදුර පසුවට ——-

 

ශානිකා

Similar Posts