Similar Posts
2020 නව අවුරුද්ද නව සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !
ආදරණීය ඩේලි රිපෝටර් පාඨක සැමටත් සියලු ශ්‍රී ලාංකික ජනතාවටත් ලැබුවාවූ නව අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සියලු යහපත් අපේක්ෂා ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමු. ගත වූ වසරේ අප ගෙවාලූ ජීවිතය එහි ජය පරාජයන්, සරු නිසරුකම් පිළිබඳව යළි මෙනෙහි කර නව වසරක උදාව සිදු වූ මේ මොහොත ඔබ සැමට සර්ව සුබ සළකුණු ගෙන එන…
වී චැට් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි
කැනඩාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි වී චැට් සමාජ මාධ්‍ය රජයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙක්ට භාවිතය තහනම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට තොරතුරු මෙම සමාජ මාධ්‍ය හරහා සොරා ගැනීමට හැකියාව පවතින බවයි. ෆේස්බුක්, ඇමසන් සහ ටින්ඩර් වැනි යෙදවුම් වෙත වී චැට් හරහා ගමන් කිරීමේ හැකියාව පවතිනවා. ලොව පුරා බොහෝ දෙනා භාවිතා කරන මෙම යෙදවුම…
අස්වැසුම නිසා ජනතාව පෝලිම්වල
රජය මගින් ලබා දෙනු ලබන අස්වැසුම ප්‍රථිලාභ ලබා ගැනිම සදහා හැටන් නගරයේ බැංකු අසල ජනතාව දිගු පෝලිම්වල රැදි සිටින අයුරු දක්නට හැක. ආර්ථික අපහසුතා පවතින ජනතාව සදහා රජය ලබා දෙනු ලබන අස්වැසුම ප්‍රථිලාභ මුදල් මේ වන විට අදාල පුද්ගලයන්ගේ ගිණුම්වලට බැර කර ඇති අතර එම ප්‍රථිලාභ මුදල් ලබගෙැනිම සදහා තම වාරය පැමිනෙන තෙක් එම ජනතාව…
වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්රයෙන් පහළට
අධික නියං තත්ත්වය නිසා තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්රයෙන් පහළට බැස ඇතැයි වික්ටොරියා වේල්ල පාලන අංශය කියයි. පල්ලෙකැලේ,බලගොල්ල,ගුරුදෙණිය හාරගම,කැන්නේ කුඹුර, නත්තරම්පොත, කුණ්ඩසාලේ, දියන අලුත්වත්ත යන ප්‍රදේශවල ජනතාවට මෙම ජල ප්රශ්නය උග්‍රවී ඇත. වික්ටෝරියා ජලාශයේ ජලය සීඳීයාමත් සමග පැරණි තේල්දෙණිය නගරයේ නටඹුන් මතු වී ඇත.
අද හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ, අද පස්වරු 8 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල…
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවිය. නැසී ගිය මාලි නෙල්සන් මහත්මියගේ සැමියා වූ ඔහු තරංග නෙල්සන් මහතාගේ පියානන්ද වේ 2013 මාර්තු මස 15 වන දින ඔහුගේ 50 වසරක ගායන දිවිය සමරමින් “අවුරුදු 50යි, නිහාල් ඇවිත්” ප්‍රසංගයක් මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2015 දී නෙල්සන්ට ‘මොරටුපුර…