අමෙරිකානු දේශපාලන කරලියේ ප‍්‍රදාන බලකොටු සේ සැලකෙන ඇරිසෝනා, ජෝර්ජියා, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා යන ප‍්‍රාන්ත වල ප‍්‍රතිපල තවමත් නිකුත් වී නොමැති අතර මේ වන විටත් අමෙරිකාවේ ප‍්‍රාන්ත 50 න් ප‍්‍රාන්ත 46 ක පමණ ප‍්‍රතිඵල මේවනවිට නිකුත් වී තිබෙනවා.

එම ප‍්‍රතිඵලවලට අනුව ජෝ බයිඞ්න් ඡන්ද විද්‍යාල 264 ක බලය මේ වනවිටත්  අත්පත් කර ගෙන අවසන්. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හට තවමත් හිමිව ඇත්තේ ඡන්ද විද්‍යාල 214 ක ජය පමණයි.

ඒ අනුව ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඞ්න් පැහැදිලි ජයක් අත්පත් කර ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

Similar Posts