parli

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මෙම ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ චමින්ද කුලරත්නය.

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඔහු සමීපව ආශ්‍රය කළ පුද්ගලයන් කවුදැයි සොයා සීසීටීවී දර්ශන පරික්ෂා කිරීම ආරම්භ විය.

සභානායක දිනේෂ් ගුණවර්ධනගේ ලේකම්, අතිරේක ලේකම් සහ සහකාර ලේකම්වරුන් සිව් දෙනෙකුද මේවන විට නිරෝධායනයට යොමු කර තිබේ.

Similar Posts