බොරැල්ල ගෝතමීපාර ප්‍රදේශයේ වසර 15 ක කාළයක් තිස්සේ නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙන ගිය රසායානාගාර උපකරණ අලෙවි ආයතනයක් වැටලීමට පොලිසිය සමත්වී තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිළධාරින් කණ්ඩායමක් සමග මෙම වැටලීම කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම නීති විරෝධී ආයතනය හරහා කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල පෞද්ගලික රෝහල් හා රසායානගාර වලට උපකරණ ඛෙදාහැරීම සිදුකර ඇති බව විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා.

Similar Posts