ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (22 වැනිදා) ආරම්භ වේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පදනම් කරගෙන මෙවරද සැසිවාරය පැවැත්වෙන නමුත් ලොව පුරා ව්‍යාප්තව පවතින කොවිඩ් ව්‍යසන තත්ත්වය හේතුවෙන් 46 වැනි සැසිවාරය සාමාජික රාජ්‍යවල නියෝජිත කණ්ඩායම් ජිනීවා නුවරට නොකැඳවා අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් (Virtual) පැවැත්වෙනු ඇත. මෙවර සමුළුවට සාමාජිකත්වය ලබා ඇති…
පොළොන්නරුව රජයේ මහ රෝහලට පාදයේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීමට ඇතුලත්වු තිදරු මවකට නොසැලකිලිමත් අන්දමින් පියයුරු පිලිකා රෝගයට ලබාදෙන අධිසැර සහිත ඖෂධ එන්නතක් ශරිර ගතකිරිමෙන් බරපතල ලෙස රෝගතූරුව අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉතා අවසනාවන්ත අන්දමින් ඊයේ (04දා) සවස ජීවිතක්ෂයට පත්වුවාය. පොළොන්නරුව නව නගරයේ ගල්විහාරය අසල පදිංචිව සිටි 52 හැවරදි තිදරු මවකවු මානෙල් කුමාරි…
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කොවිඩ් ආසාදියකු ලෙස හදුනා ගැනිමත් සමග එම විදුහලේ පස්වන ශ්‍රේණියේ පන්ති තුන තාවකාලිකව වසා දැමිමට පියවර ගන්නා බව එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මිය පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම මහත්මිය පවසන ලද්දේ මෙසේ කොවිඩ් ආසානයට ලක්වු පහ වසර සිසුවා පසු ගිය සෙනසුරාදා පැවති ශිෂ්‍යත්ව විභාගය සදහා පැමින…
නිරෝධායන ඇදිරි නිතිය පනවා තිබියදි රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමට (17) දින පස්වරුවේ අවසර ලබාදුන් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය. ඒ අනුව හැටන් ඇතුළු අවවට නගර වල රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමත් පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ මත්පැන් මිල දි ගැනිමට පාරිභෝගිකයන් විශාල පිරිසක් මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට දිගු පොලිම් වල…
යුක්රේනයේ කර්සොන් නගරය රුසියන් හමුදාව අතට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපති පවසයි. යුක්රේනයේ ප්‍රධාන නගරයක් රුසියන් හමුදාව විසින් අත්පත් කරගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. කර්සොන් පිහිටා ඇත්තේ කීව් අගනුවර සිට සැතපුම් 300 ක් දකුණින්ය. කර්සොන් නගරයේ 2,90,000 ක් ජීවත් වෙති. කර්සොන් නගරාධිපතිවරයා රුසියන් හමුදාවෙන් ඉල්ලා ඇත්තේ නගර වැසියන්ට කිසිදු අනතුරක් සිදු නොකරන ලෙසටය.
ඇමැති බැසිල් රාජපක්ෂ කියන පරිදි මේ අවුරුද්දේ අපනයන ආදායම ඩොලර් බිලියන 11.9ක් තබාගෙන එය ඩොලර් බිලියන 19 දක්වා වැඩි කරන්න ඔහුට හැකිනම් ඔහු විශ්වකර්මයෙක් යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය. මන්ත්‍රිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය. “නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම අය-වැය විවාදයට සම්බන්ධ වීම සඳහා මට කාලය ලබාදීම පිළිබඳව ඔබතුමාට…