ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ වන විට පවතින වියළි කාළගුණික තත්වය හමුවේ ජල විදුලි බලාගාරවලට ජලය සැපයෙන ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැසිමකට ලක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට…
ගෘහස්ථ කම්කරුවන් සදහා දෛනික වැටුප රුපියල් දහසක් විය යුතු බවයි අප සංගමයේ ඉල්ලිම මේ වන විට හැටන් වැනි ප්‍රදේශවලින් පිට පලාත්වලට ගොස් සිටින සමහර ගෘහස්ථ කම්කරුවන්ට ගෙවන දෛනික වැටුප වන්නේ රුපියල් 100ත් 500ත් අතර මුදලක් මෙම මුදල ප්‍රමාණවත් නැති බවයි අපගේ හැගිම. ප්‍රොටෙක් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මහතා මේ බව පවසන ලද්දේ හැටන්හි පැවත්…
එතනෝල් හිඟය නිසා 2022 මාර්තු 22 වනදායින් පසු මත්පැන් නිෂ්පාදනය නතර වනු ඇති බවට ඇතැම් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන බලපත්‍ර ලත් නිෂ්පාදනාගාර 23ක් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළඳපොලෙන් ලබාගැනීමේ හැකියාව මේ දක්වාම පවතින බවයි…