coronadead

ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්තය 56,277ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 62,445ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5863කි.

Similar Posts