උතුරු දිග නවසීලන්ත මුහුදේ අද අලුයම් කාලයේ සිදුවූ ඉන් එක් භූ කම්පනයක් මැග්නිටියුඩ් 8.1ක භූචලනයෙන් පසු එම කලාපය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවසීලන්තයට අයත් කර්මැඩෙක් දිවයින් ආශ්‍රිතව මුහුදේ කිලෝ මීටර 10 ක් ගැඹුරෙන් එම භූ කම්පනය සිදුව තිබෙනවා.

ඊට පෙර එම කලාපයේ රික්ටර් පරිමාණයේ 7.4 ක සහ 7.2 ක භූ කම්පන දෙකක්ම සිදු වී ඇති බව සදහන්.

 

Similar Posts