Similar Posts
එලවලු කොටුව ඌරන්ගෙන් බේරාගැනීමට ගොස් පුද්ගලයකු මරුට
එලවලු කොටුවට පැමිනෙන වල් ඌරන් දඩයම් කිරිම සදහා ඇද තිබු විදුලි රැහැනක පැටලි බගවන්තලාව ප්‍රදේශයේ පුද්ගලයකු මිය ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියක් පවසන ලද්දේ 08වන දින සවස විදුලි රැහැනක පැටලි අවුරුදු 62ක් වයැසැති බගවන්තලාව කිවු වතුයායේ පුද්ගලයකු මිය ගොස් අති බවත්ය. මේ පිලිබදව කරන ලද…
තුන්වේල එක වේලක් වී පවුල් ලක්ෂ 9ක් පීඩාවට
රටේ පහළ ආදායම් සහිත පවුල් ලක්ෂ 17න් පවුල් ලක්ෂ 9ක් රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් එක වේලක් හෝ උපරිම වශයෙන් දෙකක් ගන්නා තත්වයට ඇද වැටී ඇතැයි කරුණු අධ්‍යයනයේදී පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසා තිබේ. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසු එක් දහස් පන් සියයෙන් සියයට…
බාබර් සැලුන් අයිතිකරුවන් දැනුවත් කිරිමේ හමුවක්
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට වසා දමා ඇති හැටන් නගරයේ බාබර් සැලුන් විවෘත කිරිමෙදි පිලිපැදිය යුතු නිර්නායන් පිලිබදව එම බාබර් සැලුන් අයිතිකරුවන් දැනුවත් කිරිමේ හමුවක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමත්‍යාංශයේ උපදෙස් මත බාබර් සැලුන් පවත්වාගෙන යාම සදහා එවා ඇති උපදෙස් මත හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ…
මුව ආවරණ 02 කින් වැඩි ආරක්ෂාවක්
රෙදි මුව ආවරණයක් සමග ශල්‍ය මුව ආවරණයක් එකවර පැළඳීම වඩාත් ආරක්ෂාකාරී වන බව විද්‍යානුකූලව සනාථ කර තිබේ. එහිදී රෙදි මුව ආවරණය සකස් කිරීමට යොදාගෙන ඇති රෙදි වර්ගයේ ස්වභාවය අනුව ඔබට ලැබෙන ආරක්ෂාව කෙතරම්ද යන්න තීරණය වනු ඇත. මෙම රෙදි මුව ආවරණය ස්තර 03කින් සමන්විත වන අතර, මැද ස්තරයේ ඇති ස්පොන්ජ් වැනි කොටස හරහා වායුව පමණක්…