පිලිප් කුමරු මියයයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදවරයා මෙරට වේලාවෙන් ඊයේ (9) සවස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 99 වැනි වියෙහි පසූ වූ පිලිප් කුමරු පසුගිය කෙටි කාලයක් තුළ තරමක අසනීප තත්ත්වයෙන් පසුවී කොවිඩ් 19 වයිරසයද ආසාදනය වී සුවය ලබා ඇත.

මීට මාසයකට පමණ පෙර හෘදය සැත්කමකට පවා මුහුණ දී සිටි පිලිප් කුමරු එහිදී ඇති වූ සංකූලතා හේතුවෙන් දින 28ක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත.

 

Related posts