විපක්ෂ අපේක්ෂකයන් හාස්‍යයට ලක් කළ ට්‍රම්ප්

ඇරිසෝනා ප්‍රාන්තයේ පැවැති ජන හමුවකට එක්වෙමින් 2020 ජනාධිපතිවරණයේ විපක්ෂ අපේක්ෂකයන් හාස්‍යයට ලක් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත.

සිය මත දැක්වීම අතරතුර ටොම් ස්ටේයර් මුග්ධයෙක් ලෙසත්, කෝටිපති අපේක්ෂක මයික් බ්ලූම්බර්ග් මිනි මයික් ලෙසත්, නම්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.

විදෙස් වාර්තා සදහන් කරන්නේ මෙය දේශපාලනමය වශයෙන් නොහික්මුණු ක්‍රියාවක් බවයි.

Related posts