abyawakasa

අභ්‍යවකාශ තරගයට නව මුහුණුවරක් ගෙන දෙමින් රුසියානු කණ්ඩායමක් චිත්‍රපට රූගත කිරීමක් සඳහා දැන් අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත ගොස් සිටිනවා.

ක්ලිම් ෂිපෙන්කෝ විසින් අධ්‍යක්ෂණය කරන එම චිත්‍රපටයේ තාරකාව වන්නේ යූලියා පෙරෙසිල්ඩ්.

ජාත්‍යන්තර ගඟන මධ්‍යස්ථානයේ රුසියානු කුටියට ඇතුළු වූ ඔවුන් එහි රූගත කිරීම් ඉදිරි දින 08 තුළ දී සිදුකිරීමට නියමිතයි.

මෙය අභ්‍යවකාශයේ රූගත කළ ප්‍රථම චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.

Similar Posts