රුසියාව තුළ විදුලිබලාගාරයක ඉන්ධන ටැංකියක් පසුගියදා කඩා වැටීමත් සමග  හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත.
නොරිල්ස්ක් නගරය අසළ පිහිටා තිබෙන  ඉන්ධන ටැංකියේ  බොරතෙල් ටොන් 20,000 ක් ආක්ටික් කවයට අයත් ගංගාවකට මිශ්‍ර වී ඇත.
මෙම සිදුවීම පිළිබඳව නිලධාරීන් සොයාගෙන ඇත්තේ දින දෙකකට පසුව වීමත් සමඟ ජනාධිපති පුටින් කෝපයට පත්ව ඇත.අ

Similar Posts