ව්‍යාජ කොරෝනා එන්නත් නිෂ්පාදනය කළ චීනයේ පුද්ගලයින් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ව්‍යාජ COVID-19 එන්නත් මාත්‍රාවන් 3,000 කට අධික ප්‍රමාණයක් රාජසන්තක කර ඇති බවයි.

බීජිං, ෂැංහයි සහ චීනයේ නැගෙනහිර පළාතේ ෂැන්ඩොන්ග් ඇතුළු ස්ථාන කිහිපයකම එම පොලිස් මෙහෙයුම සිදු කර තිබේ.

Similar Posts