corona

කොරෝනා මර්ධනයට එරෙහි එන්නත් සම්බන්ධයෙන් ආසියානු කලාපයේ ජනතාවට සුභ පණිවිඩයක් ලැබී තිබෙනවා. ඒ, එන්නත් මාත්‍රා බිලියනයක් ලබා දීමට අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය එකගතාව පළ කිරීමත් සමගයි.

මෙම පහසුකම් හිමි වන්නේ ගිණිකොන දිග ආසියානු රටවලටයි. ඒ අනුව 2022 වර්ෂය අවසන් වන විට මෙම එන්නත් ජනතාව වෙත ලබා දෙනු ඇති.

එන්නත් නිපදවීම සිදු කරන්නේ ඉන්දියාවයි. තාක්ෂණය අමෙරිකාවෙන්. මූල්‍ය සහය ජපානය හා අමෙරිකාව විසින් දරුණු අතර භාණ්ඩ ප්‍රවාහනය සිදු කරන්නේ ඕස්ට්‍රේලියාවයි.

Similar Posts