Similar Posts
සුදේව, කිංස්ලි ඇමැති කෙහෙළිය සමග මාධ්‍ය සාකච්ඡාවක
සෞභාග්‍යයේ දැක්මෙහි ඇතුළත් මාධ්‍ය ප්‍රතිපත්ති හා එහි ඉදිරි කටයුතු පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනමාධ්‍ය ක්ෂේත්රයට අදාළ යෝජනා මෙන්ම රජයේ සංවර්ධන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ. මාධ්‍ය ලේකම් සංසදයේ ඉල්ලීම පරිදි එම සාකච්ඡාව පවත්වා ඇත. සෞභාග්‍යයේ දැක්ම ඔස්සේ මාධ්‍යවේදීන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් වන කරුණු…
වරාය සේවකයින් වසරකට මිලියන සියයක කෑම කයි
වරාය සේවකයින්ට ලබාදෙන ආහාරවේල සඳහා වසරකට මිලියන සියයක පමණ මුදලක් වැඩිපුර වැය වන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක පවසයි. මේ වන විට වරාය සේවකයින් සඳහා ලබා දෙන ආහාර වේලට වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන එකසිය හතලිහක් (මි. 140) පමණ වැය කරන බව පවසා තිබේ. නමුත් මෙපමණ මුදලක් මෙම ආහාර වේල ලබාදීම සඳහා වැය…
කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ මර උගුලක්
කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ පවතින මර උගුලක් හේතුවෙන් එම ක්‍රිඩා පිටියට පැමිනෙන රථ වාහන හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ක්‍රිඩා පිටියට පැමිනෙන ස්ථානයේ කානුව හරහා යොදා ඇති යකඩ බට කැඩි ඇති බැවින් එම ස්ථානයෙන් පැමිනෙන රථ වාහන එකි කානුවට වැටිමෙන් විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් මත තමන් රථ…
ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්රතිපත්තියකින් රට ගොඩනඟමු
රට ගොඩනැඟීමට අවශ්‍ය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ බේදයකින් තොරව එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කර රට ගොඩනැඟීමට කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තබමින් දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් සේම දේශපාලන ස්ථාවරත්වයක් ද පැවතිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා…
යුධ නැවකට දරුණු ප්‍රහාරයක්
ඉරාන නාවික හමුදාවට අයත් යුධ නැවක් විසින් අත් වැරදීමකින් සිය හමුදාවට අයත් තවත් නෞකාවකට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් එම නෞකාව විනාශ වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් අදාළ නෞකාවේ සිටි නැවියන් 20 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. පර්සියානු ගල්ෆ් මුහුදු තිරයේදී සිදු කරමින් තිබු යුධ අභ්‍යාසයක් අතරවාරයේදී මෙම අනතුර සිදුවී…