පොලිස් නිලධාරීන් 60කට කොරෝනා

coronavirus news

අද (31) උදෑසන වන විට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 400කට අධික පිරිසක් ඍජු නිරෝධායනයට යොමුකර ඇති බවයි.

මේ අතර තවත් පොලිස් නිලධාරීන් 1100ක පමණ ප්‍රමාණයක් එම බැරැක්ක තුළම නිරෝධායනය කර ඇතැයි ද ඒ මහතා කියා සිටියා.

Related posts