ගෑස් මිල ගැන අගමැතිගෙන් තීන්දුවක්

gas

රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ දී ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සහල්, පොල්, කිරිපිටි, මාළු, මස්, බිත්තර, පරිප්පු, ධාන්‍ය, ලොකු ළූණු, රතු ළූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.

වී අලෙවි මණ්ඩලය සතු සහල් සංචිත වෙළෙඳපොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික්ටොන් 25,000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයින්ගෙන් මිලදී ගැනීමට මෙහිදි අවධානය යොමුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.


sri lanka news, newspapers in sri lanka, newspapers sri lanka, sri lanka newspapers, lk, lanka gossip, sri lanka time, Gossip Lanka News, sri lanka map, sri lanka people, ella hotels, Ella, Nuwara Eliya, tv, lanka gossip, Breaking news, Television, Television show

Related posts