දුම්රිය සංකේත ⁣වැඩ වර්ජනයක

දුම්රිය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහි ආසාධාරණ විනය ක්‍රියාමාර්ග ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

ඒ අනුව දෛනිකව උදෑසන කාලයේදී ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් අද ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙයි.

මේ අතර වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර සාකච්ජාවක් අද අමාත්‍යංශයේදි පැවැත්වෙන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.


google input tools, lanka gossip, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, breaking news in sri lanka, breaking news sri lanka, breaking news srilanka, sri lanka breaking news, srilanka breaking news, breaking news sinhala, sinhala breaking news

Related posts