Similar Posts
ඉදිරියේදී සීනි හිඟයක් – සීනි මිලත් ඉහළට
පාලන මිල ඉක්මවා වෙළෙඳුන් සීනි අලෙවි කරන බවට ජනතාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කර තිබෙනවා. සීනි තොග මිල රුපියල් 130ක් වන අතර සිල්ලර මිල රුපියල් 138ක් දක්වා ඊයේ (12) වනවිට වැඩි වී තිබූ බවයි පිටකොටුව තොග වෙළෙන්දන් පැවසුවේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සැප්තැම්බර් මස දෙවැනි දින නිකුත් කළ පාලන මිල ගැසට් නිවේදනයට අනුව…
දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේ දීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද(16) දිනයේ දී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළ දී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි බලපෑම හේතුවෙන්…
උතුරේ පාසල් 140ක් වැසෙයි
යාපනයේ සහ වව්නියාවේ කොවිඩ් 19 වයිරස් ආසාදිතයන් සීඝ්‍ර ලෙස සිටීම හේතුවෙන් උතුරු පළාත් පාසල් 140ක් වසා දමා ඇතැයි පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය කියයි. මේ අනුව, යාපනය අධ්‍යාපන පාසල් 69ක්, වැලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසල් 66ක් වව්නියාව අධ්‍යාපන කලාපයේ පාසල් 05 ක් මෙලෙස වසා දමා ඇති බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය පවසයි.
පොලොන්නරුව වන ජීවී කලාපය තුළ 43 වන අලි මරණය වාර්තාවෙයි
පොලොන්නරුව වන ජීවී කලාපය තුළ මෙම වසරේ සිදු වූ 43 වන අලි මරණය අද (17) බකමූණ 504 ගම්මානයෙන් වාර්තා වූ බව වනජීවී නිලධාරීහු පවසති. මෙම අලියා කුඹුරු යායක් ඉදිරිපිට ඇළක හදිසියේ මියගොස් තිබෙන බවත් මිය යාමට හේතුව පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු අලියාගේ මරණයට හේතුව අනාවරණය වනු ඇති බවත් පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන්…
ලංකාවේ ක්‍රීඩාංගන ටිකත් පුද්ගලික අංශයට
ක්‍රීඩා අමාත්‍යාංශය සතු ක්‍රීඩාංගන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සතු ක්‍රීඩාංගන සහ පළාත් පාලන ආයතන සතු ක්‍රීඩාංගන පුද්ගලික අංශයට විකිණීමට මේ දිනවල ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව පැවසේ. රාජ්‍ය ආයතන සතු ක්‍රීඩාංගන නිසි පරිදි නඩත්තු නොකරන බවට චෝදනා කරමින් මේවා පුද්ගලික අංශයට පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව සකස් කර ඇතැයිද එය ඊයේ (09) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට…