Similar Posts
ගැස් පැමිණීමත් සමඟ උණුසුම්කාරි තත්වයක්
දින කිපයනට පසුව හැටන් නගරයට ගැස් පැමිනිමත් සමග එම ගැස් ලබා ගැනිමට යාමේදි ජනතාව හා ගැස් අලෙවි නියෝජිතයන් අතර දැඩි උණුසුම්කාරි තත්වයක් හට ගෙන ඇත. දින කිලයකට පසුව 19වන දින හැටන් නගරයට ගැස් පැමිනිමත් සමග මෙමතත්වයන් හට ගත් අතර මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්රදේශයේ ජනතාව පවසනුයේ ලැබෙන ගැස් නිසි ලෙස ජනතාවට ලබා නොදි හිතවත්…
ජනතා අරගල සමාජවාදයෙන් අවසන් කිරීමට සංවිධානය වී සටන් කරමු! – කුමාර් ගුණරත්නම්
‘පරපුටුවන්ට පරාජය – වැඩ කරන ජනතාවට බලය’ යන තේමාවෙන් පැවති එම කම්කරු දින රැලියේදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ කතාවේ සාරාංශයක් පහත පළ වේ. “දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වෙමින් පැවති සමාජ ආර්ථික අර්බුදය හමුවේ සටන් වැදීමෙන් තොරව ජනතාවට විසඳුම් නෑ කියන කාරණයත් පාර්ලිමේන්තුව තුළ ජනතා අරමුනු නියෝජනය නොවීම…
යුක්තිය උදෙසා පුරවැසියෝ බිහි වෙයි…
දිවයිනේ බොහෝ පුද්ගලයින් විවිධාකාරයේ ශාරිරිකව හා මානසිකව වධහිංසනයන්ට ගොදුරු වේ. මෙය අතීතයේ මෙන්ම වර්තමානයටද පොදුය. වෙනසකට ඇත්තේ මේ වන විට පොලිසියෙන් සිදුවන වධහිංසනයන් ද ඉහළ යමින් පැවතීමය. මෙලෙස විවිධ වධහිංසනයන්ට ලක් වීමෙන් වින්දිතයින් වු බොහෝ දෙනෙක් දිවයින පුරා ඇත. මේ සියලු වින්දිතයින් ඒකරාශි කර ඔවුන්ගේ යුක්තිය වෙනුවෙන් යුක්තිය උදෙසා පුරවැසියෝ නමින් සංවිධානයක් ගොඩ නැඟීමට වධහිංසාවට…