Similar Posts
ධම්මික වැඩ අල්ලයි – ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරන රනිල් ඉල්ලා අස් විය යුතුයි
මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් වහා ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද (06) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය. වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යවරයා සතුව විදේශ විනිමය අර්බුදය විසඳීමට කිසිදු සැලැස්මක් නොමැති බවත් මුදල් අමාත්‍යවරයා විසින් ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත් ඒ නිසා රනිල්…
වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමේ සැලසුම් බොහෝ දුරට අවසන්
වතුකම්කරුවන්ට තැපැල් ලිපිනයක් ලබා දීමේ කටයුතුවලට අදාළ සැලසුම් මේ වන විට සකස් කර තිබෙන අතර එය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සති හයක කාලයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. තමන්ට තැපැල් ලිපිනයක් ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම ප්‍රදේශයේ පදිංචි වතු පදිංචිකරුවෙකු වන ජීවරත්නම් සුරේෂ් කුමාර් සිය නීතිඥ ලක්ෂාන් ඩයස් මාර්ගයෙන්…
දක්ෂතාවය අනුව රැකියාවක්
දේශපාලනඥයන්ගේ ලිපිවලට රැකියා ලබා දෙන ක්‍රමය අවසන් කර දක්ෂතාවයට අනුව රැකියා අවස්ථාව හිමි වන ක්‍රමවේදයක් සකස් කිරීමට රජය කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. මධ්‍යම පළාතේ ජනතාවට පවතින, ලේඛන සම්බන්ධ නීතිමය ගැටලු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබා දීමේ වැඩසටහන යටතේ, නුවරඑළිය…
පාන් මිල යළි පහළට!
වැඩි වු පාන් මිල යළි රුපියල් 05කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිගුපිටි මිල රුපියල් 8.50 කින් වැඩි කිරීමත් සමඟ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල රුපියල් 5 වැඩි කිරීමට තීරණය කර තිබිණි. ඒ් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි. නමුත්…
රූපවාහීනි නාලිකා දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරිම වහා නවත්වන්න! -පැෆරල් සංවිධානය ඉල්ලයි
රූපවාහීනි නාලිකා මාධ්‍ය උපමානයන් නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කරමින් සිටින බවත් වහාම මෙම තත්වය හැකි ඉක්මනින් නියාමනය කරන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි. නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්රියාකාරීත්වයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ. මැතිවරණයක ජනමතය වෙනස් කිරීමට ජනමාධ්‍යය…