Similar Posts
සිකුරාදා නිවාඩු ලබාදීමේ යෝජනාවක්
සෑම සිකුරාදා දිනයකම රජයේ සේවකයන්ට නිවාඩුවක් ලබාදීම පිළිබඳ ඉදිරියේදී යෝජනාවක් ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළඹ අද (05) පැවති උත්සවයකට එක්වෙමින්. පවතින ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹීම පිළිබඳ අවධානය යොමුකර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ළිං කුහරයක් තුළ දරුවෙකු සිරවෙයි
දින 03 ක් පුරා නළ ළිං කුහරයක් තුළ සිරවී සිටින වයස අවුරුදු 05 ක කුඩා පිරිමි දරුවෙකු මුදා ගැනීම සඳහා මොරොක්කෝ සහන කණ්ඩායම් ප්‍රබල මෙහෙයුමක නිරත වී සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ ඉකුත් අගහරුවාදා රාත්රියේදී එම දරුවා මිටර් 32 ක් පමණ ගැඹුරු එම ළිං කුහරයේ පතුලට ඇස වැටී ඇති බවයි. ඒ සිය පියා සමගින් ඒ ආසන්නයේ…
යුක්රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි
යුක්රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි. රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්රේනයේ යුද බලය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකාව මෙම යුද ටැංකි ලබාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අකුණක් ජිවිතයකට ගෙනා ඉරණමක්
අකුණක් පිපිරීමත් සමඟම ඇති වූ විදුලි කාන්දු වීමකින් යාපනයේ කෝපායී පාරේ ගරාජයක සේවය කරමින් සිටි පුද්ගලයෙකු විදුලි සැර වැදී ජිවිතක්ෂයට පත් විය. ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එම අකුණ පිපිරී ගිය අවස්ථාවේ දී මියගිය පුද්ගලයා ගරාජයේ වාහනයක් අළුත් වැඩියා කරමින් සිට තිබෙනවා. ආත්තිසූඩී පාරේ පදිංචි සෙල්වරාසා සුජිදරන් නමැති වයස අවුරුදු 40ක් වන තිදරු පියෙක්…
ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 5යි
ඉදිරි මාස 06 සඳහා වන ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සැලැස්ම අද නිල වශයෙන් එළිදැක්වුණා. ඒ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි මාස හය තුළ සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය සහතික කිරීම ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියාසිටියේ. මේ…
අනුරාධපුර වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය මී රජ දහනක්
අනුරාධපුර ශික්ෂන රෝහල් පරිශ්‍රයේ පිහිටි වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය මීයන්ගේ රජ දහනක් බවට පත්විමෙන් රෝගින් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්වි සිටිනා අතර හෙදියන් දෙදෙනෙකු මීයන්ගේ සපාකෑමට ලක්විමෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනා බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. සති කිහිපයක සිට වකුගඩු රෝග නිවාරණ ඒකකයේ වාට්ටු අංක 34 රුධිර කාන්දුකරණ ඒකකයට හා විවේකාගාරයට බරපතල අන්දමින් මීයන් බෝවි…