දින 30ක කාලය තුළ වැඩිම උද්ධමනයක් වාර්තා වී ඇති සිම්බාබ්වේ රාජ්‍යයට පසුව අවම මට්ටමක දියුණුවක් ඇති වැඩිම උද්ධමන වේගයක් ඇති රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව සටහනේ පෙරමුණට පැමිණ තිබෙනවා.

ඒ උද්ධමනය සියයට 117ක් ලෙස සටහන් කරමින්.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයක් අභියස සිටින බව අමරිකානු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ (Steve Hanke) පවසනවා.

අයි.එම්.එෆ්. විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරගැනීමට වැඩසටහන් 16ක් සම්පාදනය කර දී තිබූ බවත් ශ්‍රී ලංකා බලධාරින් කිසිවෙකු එම වැඩසටහන් ක්‍රියාත්මක කර නොමැති බවයි ආර්ථික විද්‍යාඥවරයා කියා සිටින්නේ.

 

Similar Posts