SriLankan

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම සඳහා සලකා බලමින් සිටින බව ජනාධිපතිවරයා ද ඉකොනොමිස්ට් සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කර ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව ජනාධිපති වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාව ආයෝජන විවෘත කරන බව ප්‍රකාශ කරන බවද ප්‍රකාශ කරයි.

රජය සතු ඇතැම් ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති කුමන ස්ථාවරයක් ගත්තද ඒ පිළිබඳව තමන් කරදර නොවෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Similar Posts