putinoil

ශී‍්‍ර ලංකාවට  ඉතා අඩු මිලකට බොරතෙල් ලබාදීමට පුටින්ගේ රජය තීරණය කර ඇත.

රුසියාවට බටහිර රටවල් පනවා ඇති සම්බාධක ශී‍්‍ර ලංකාවට බලපාන්නේ නැති නිසා රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවේ.

රුසියාවෙන් අඩු මිලට තෙල් සැපයීමෙන් මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකිවනු ඇත.

Similar Posts