central-bank

මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවතින බව ජනතාවට වගකීමකින් යුතුව දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

රාජ්‍ය බැංකුවල කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි ශ්‍රී ලංකා මහබැංකුව අවධාරණය කරන්නේ.

Similar Posts