Similar Posts
හරීන් රෝහල් ගත කෙරේ
සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු රෝහල් ගත කර තිබෙනවා. ඒ ඔහුගේ හෘද වස්තුව ආශ්‍රිතව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්. මන්ත්‍රීවරයාට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මිට මාස කිහිපයකට පෙර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හෘද වස්තුව ආශ්රිත සැත්කමකට භාජනය කරනු ලැබුවා. වාර්තා වන පරිදි පෙර සිදුකළ…
ජනපතිධුර කාලයේ අවසන් සංචාරයට මෛත්‍රි ජපානයට
තෙදින සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(21) ජපානය බලා පිටත්ව ගොස් තිබේ. අළුයම 01 .10ට පමණ තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුලු 21 දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් මෙම ජපාන සංචාරය සඳහා ලිටත්ව ගොස් තිබේ. හෙට (22) පැවැත්වෙන ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය…
දේශපාලන බල පෙරළියක් අත ලගම
විපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා වත්මන් ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සදහන් කරයි. බොරුවට මෙතෙක් සතුරා බෙදී සිටි බවත් මේ වන විට ගිලිහෙමින් යන සතුරු බලය ආරක්ෂා කර ගැනීම සඳහා සතුරා සමග එක් වීමට බලා සිටින බවද ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක…
ජේ.ආර් තරුණ කාලේ ජනාධිපති වුණා නම් අද ලක් දිව ධනවත් රටක්
ජේ.ආර්.තරුණ අවධියේදී ම රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත් ජේ.ආර් කළා වැනි කාර්යයක් වර්තමානයේ ඉටුකරන්නට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැයි කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියෝ පැවැසූහ. ජේ.ආර්.මෙන්ම රනිල් දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත් අතර තම දේපොළ පවා ජනතාව වෙනුවෙන් කැප කළ නායකයින් බවත් එදා…
ඉදිරි සති දෙකේදී තීරණාත්මක ලෙස රෝගීන් වාර්තා වේවි
ඩෙල්ටා වයිරසයේ ව්‍යාප්තිය රට තුළ ආරම්භ වීමේ පළමු සති හය මේ වන විට ගත වෙමින් පවතින අතර, ඉදිරි සති දෙක තීරණාත්මක ලෙස රෝගීන් වාර්තා වීමේ සති දෙකක් වනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේය. බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වාර්තා…
රිදියගම සෆාරි උද්‍යානය තුළදී සිංහ දේනුවක් පැටවුන් තිදෙනෙකු බිහි කරයි
රිදියගම සෆාරි උද්‍යානයේ වෙසෙන අප්‍රිකානු සිංහ දේනුවක් විසින් පැටවුන් තිදෙනෙකු බිහි කොට ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්ෂක රිදියගම සෆාරි උද්‍යානයේ භාරකරු හේමන්ත අමරසේකර මහතා පැවසීය. පැටවුන් බිහි කොට ඇත්තේ ‘ෂිනා’ නම් සිංහ දේනුව විසින්ය. ඉකුත් 17 වැනි දින පැටවුන් දෙදෙනෙකුද 18 වැනි දින එක් පැටවකුද ෂිනා විසින් බිහි කොට තිබූ බව හේමන්ත අමරසේකර මහතා…