nuwaraeliya

නුවරඑලිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම අද අලුයම මල්තුහින පතිත වී තිබෙනවා.

ඒ, නුවරඑලිය තුරග තරග පිටිය , ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ නුවරඑලිය අවට තේ වතු සහ එලවළු වගා ගොවිපලවල් ආශ්‍රිතවයි.

අද උදැසන කාලයේ නුවරඑලිය ප්‍රදේශය ආශ්‍රිතව පැවතියේ දැඩි ශීත කාලගුණයක්.

මේ අතර නුවරඑලියේ නගර සභා සිමාව තුල අද අලුයම් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශය 5 දක්වා පහල වැටි ඇත.

Similar Posts