Similar Posts
දෙහිවල දියනෑමට ගිය තරුණයින් ගසාගෙන යයි
දෙහිවල, ඕබන් පෙදෙස, සමීපයේ , ගොඩගල අසල මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයින් හතර දෙනෙකුගෙන් එක් තරුණයෙකු දියරලට අසුවී ගසාගන ගොස් අතුරුදන්වී ඇති බව දෙහිවල පොලීසිය පැවසීය. මොවුන් දියනාමින් විනෝද වෙමින් සිටියදී හදිසියේ පැමිණි විශාල රල පහරකට තරුණයින් හතර දෙනෙකු ඈතට ගසාගන යන්නට පටන් ගෙන ඇති අතර , අසල සිටි පිරිස් විසින් දැඩි ප්රයත්නයක් දරා ඉන්…
මස් පිණිස ගවයින් ප්‍රවාහනය කිරීම තහනම් වෙයි
ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය පාලනය කිරීම සදහා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන ඇත. එම සමේ ගැටිති රෝගය පැතිර යන ප්‍රදේශ වලින් මස් පිණිස ගවයින් ප්‍රවාහනය කිරීම තහනම් කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් සදහන් කරයි. තවද එම රෝගී ගවයින් එන්නත්කරණය මේ වනවිට ආරම්භ කර ඇති බවත්…
තවත් කොවිඩ් මරණ 24ක් – තවත් ග්‍රාම නිලධාරි වසම් 42ක් හුදකලා කරයි
කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 892කි. පවත්නා කොවිඩ් අවදානම හේතුවෙන් දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් 38ක් හුදකල කිරීමට තීරණය කර තිබේ. මේ අනුව දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් එම හුදකලා කිරීම් ළබන…
ගුවන් මගීන්ට මත්පැන් දීම නතර කරයි
කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් විසින් ගුවන් ගමන්වලදී මගීන්ට මත්පැන් හා වෙනත් පාන වර්ග පිළිගැන්වීම දැනටමත් නතර කිරීමට පියවර ගෙන තිබේ. මෙසේ පාන වර්ග ගුවන් මගීන්ට පිළිගැන්වීම නතර කිරීමට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු ස්පර්ශ කළ මතුපිටක වම වෛරසය රැඳී පැවතිය හැකි බැවින් පාන වර්ග යොදනකෝප්ප ,ඇසුරුම් මෙන්ම එම…
ලියාපදිංචිය නොමැති සැනිටයිසර් ආනයනය තහනම්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. ලබන පෙබරවාරී මස 01 වන දා සිට මෙම තහනම බලාත්මක වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ. ඒ අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය, තොග තබා…