Similar Posts
ඉන්දියාව සීනි අපනයනයත් තහනම් කිරීමට සුදානමක්
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විට ඉන්දියාව සීනි අපනයනය තහනම් කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ප්‍රකාශ කර ඇත. මාධ්‍ය වාර්තාවලට අනුව එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට මෙම තහනම ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්. උක් අපනයනය තහනම් කිරීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ඉන්දියාවේ උක් අස්වැන්න පහත වැටීමයි. මෙම පහත වැටීම ප්‍රමාණවත් වර්ෂාපතනයක් උක් වගාවට…
බස්, පාසල් වෑන් රථ, බහාලුම් ප්‍රවාහන රථ ධාවනයෙන් ඉවතට
ලබන සතිය වන විට දිවයින පුරා ඇති පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් කරගැනීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඩීසල් නොමැති වීමෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යාම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් මේ සතිය තුල පිළිගත හැකි විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වුවහොත් බස් ධාවනයෙන් ඉවත් වන බවත් ලංකා…
නැවත දැනුම් දෙන තුරු මරදාන දෙමටගොඩට ඇඳිරි නීතිය
වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්රදේශවලටද ලබන සඳුදා (26) උදෑසන 5.00 වන තෙක් නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි එම නිවේදනයේ සඳහන්…
කොටුව – මාතලේ දුම්රිය සතියේ දින 5ම ධාවනට
කොටුව හා මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි. දැනට එම දුම්රිය සඳුදා හා සිකුරාදා දිනවල පමණක් මාතලේ දක්වා ධාවනය වන බවයි. සතියේ වැඩකරන දිනවල උදෑසන 6.30 ට මාතලේ සිට කොළඹ කොටුව දක්වාත් සවස 2.30ට කොළඹ කොටුවේ සිට මාතලේ දක්වාත් දුම්රිය ධාවනය කරවනු ඇත.
එළඹෙන 15වනදා සිට දුම්රිය ධාවනය ඇරඹේ
සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා. ඔක්තෝබර් 01 වනදා සිට සියලුම දුම්රිය ධාවන කටයුතු ඇරඹීමට සූදානමින් සිටියත් සෞඛ්‍ය උපදෙස් පරිදි එය නවතා දැමුණු අතර 15 සිට සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රියන් එලෙස යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන…
හෙට(11) රැකියාවට යන ඔබ පිළිපැදිය යුතු උපදෙස්
හෙට(11) දිනයේදී රැකියා සඳහා පැමිණෙන අයගෙන් අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරන්නේ, තමන්ගේ සේවා හැඳූනුම්පත සහ අදාළ දිනයේදී රැකියාවට කැඳවා ඇති බවට වන ලියවිල්ලක් පවතින්නේ නම් රැකියා සඳහා යාමට අවස්ථාව ලබාදෙන බවයි. ඔබ කාර්යාලයට එන්නේ, බස් රථයෙන් හෝ දුම්රියෙන් නම් අනිවාර්යයෙන්ම දුරස්ථභාවය පවත්වාගත යුතුයි. එපමණක් නොව එක් දිශාවක් පමණක් බලාගෙන යාමද සෞඛ්‍ය නිර්දේශවලට අයත් තවත් කරුණක්….