oil

දිනකට රුපියල් කෝටි 55ක් පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම සඳහා පමණක් වසරකට රුපියල් කෝටි 150ක් පමණ වැය කරන බව අනාවරණය වෙයි.

සේවකයන් 5,200ක පිරිසකට වසරකට තුන්වරක් ඛනිජ තෙල් සංස්ථාව මෙසේ බෝනස් ලබා දෙයි.

එසේම ඛනිජ තෙල් සංස්ථාවේ සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් සඳහා මේ වන විටත් මාසකට රුපියල් කෝටි 25 – 30ක අතිකාල (OT) ගෙවන බවද සංස්ථාවේ මූල්‍ය අංශ සදහන් කරයි.

 

Similar Posts