යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න සිය 200 වැනි පැරෂුට් පිම්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අඩි 14.500 ක් උඩු ගුවනේ සිට ඉතා සාර්ථකව අවසන් කළේය.

පැරෂුට් වාර 200 සම්පූර්ණ කළ දකුණු ආසියාවේ එකම හමුදා උසස් නිලධාරියා ලෙස මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න ඉතිහාසයට එක් වේ.

 

Similar Posts