badairigu

සත්ත්ව ආහාර සඳහා වසරකට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 7000 ක අවශ්‍යතාවය පැවැතියත්, මෙට්‍රික් ටොන් 1500 ක් ආනයනය කිරීමට රජය අවසරය ලබාදී තිබෙන බවත්, ඩොලර් ගැටලුව නිසා බඩ ඉරිඟු ඇට ආනයනය කිරීමට ගැටලුවක් වී ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

බඩඉරිඟු හිඟය උග්‍ර හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා හරිත පදාර්ථ ලෙස බඩඉරිඟු ගස් වැඩිවශයෙන් ගවයන්ට ලබාදෙන බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

බඩඉරිඟු කරලේ ස්වභාවය අනුව ගස් මිලදී ගැනීම සිදුවේ. ගස් කිලෝව රුපියල් 8 ත් 12 ත් අතර මිලකට ජාතික පශු සම්පත් මණ්ඩලය මිලදී ගනී.

 

 

Similar Posts