nawa katha ekathuwa

එළවලු මිල ඉහළ යාමට සාපේක්ෂව කොස් දෙල් පලා වර්ග මිලද ඉහළ යාමත් සමග  පාරිභෝගි ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන වි මෙම ප්‍රදේශයේ කපන ලද කොස් ක්‍රිලෝව රුපියල් 150ත් 160ත් අතර මිලකටද දෙල් ගෙඩිය රුපියල් 150ත් 250ත් අතර මිලකටද පලා මිටිය රුපියල් 50ක් වැනි මිලකටද අලෙවි වනු ඇත.

මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් දිනෙන් දින මෙම භාණ්ඩ මිල ඉහළ ගියද තම ආදායම ඉහළ යාමක් නොමැති කමින් මේ වන විට තමන්ට ජිවත්විමද ප්‍රශ්නයක්ව පවතින බවද ප්‍රදේශයේ පාරිභෝගි ජනතාව පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts