milk

නව වර්ෂයේදි රටට ජනතාවට සෙත් පතමින් හැටන් හනුමා හිංදු දේවාලය කිරි කල පෙරහැරක් පවත්වන ලදි.

හැටන් ශ්‍රි මාණ්ක්ක පිල්ලේයාර් හිංදු දේවාලයෙන් ආරම්භ කරන ලද මෙම කිරි කල පෙරහැර හැටන් හනුමා දේවාලය දක්වා ගමන් කර එම දේවාලයේ දේව ප්‍රථිමා පෙරහැරින් රැගෙන එන කිර කල වල කිරිවලින් දෝවනය කිරිමට පියවර ගන්නා ලදි.

මේ පිලිබදව අදහස් දැක්වු එම දේවාලයේ පුජකවරුන් පවසන ලද්දේ රට තුල පවතින සියලු දොස් දුරුවි රටට ජනතාවට සෙත ශාන්තිය උදාවේවායි පතමින් මෙම කිරි කල පෙරහැර පැවැත්විමට පියවර ගත් බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts