gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

අප්‍රේල් 30 සිට එන්නත් නොකළ පුද්ගලයින් ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම හෝ රැඳී සිටීම වැළැක්වීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙන අතර මේ කාඩ්පත් පරීක්ෂාවට පොලිසිය යෙදවීමට ඔවුන් සැලසුම් කර ඇත.

කොවිඩ්-19 එන්නත්වල පළමු, දෙවන සහ තුන්වන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට අප්‍රේල් 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම හෝ රැඳී සිටීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Similar Posts